ලංකාව පුරා delivery · Event එකට දවස් 2කට කලින් order කරන්න · WhatsApp 081 220 3523

Order කරන හැටි

ලේසියි, ඉක්මනයි, පරිස්සමින් print කරනවා.

📺 කරන හැටි video එකෙන් බලන්න

  1. 1

    Design එක තෝරන්න

    Designs බලලා කැමති එක හොයාගන්න. පින්තූරයේ තියෙන විදියටම A4 sheet එක print කරනවා.

  2. 2

    + Add ඔබන්න

    පළවෙනි වතාවට ඔබේ නම, phone, ලිපිනය අහනවා. ඊට පස්සේ ඕන තරම් designs එකතු කරන්න. එකම design එකේ sheets කිහිපයක් ඕන නම් + ඔබන්න.

  3. 3

    Cart එකට ගිහින් order කරන්න

    උඩ තියෙන 🛍 cart එක ඔබලා Checkout ඔබන්න. නැත්නම් WhatsApp එකෙන් order කරන්න button එක ඔබන්න, තෝරපු designs ටික අපිට එනවා.

  4. 4

    අපි confirm කරනවා

    Print කරන්න කලින් අපි call කරලා / WhatsApp එකෙන් confirm කරනවා. Event එකට අඩුම දවස් 2කට කලින් order කරන්න.

  5. 5

    කපලා cake එක සරසන්න

    කතුරෙන් එක එක කෑල්ල කපලා, පිටිපස්සට skewer එකක් හරි toothpick එකක් හරි අලවලා cake එක උඩ තියන්න.

දැනගන්න

  • 230gsm glossy කඩදාසියේ print කරනවා. කන්න බෑ, සැරසිලි විතරයි.
  • Sheets 50+ ගත්තොත් එක sheet එකක් Rs. 75 යි.
  • ලංකාව පුරා delivery: Rs. 400 – sheets 50+ නම් free. Shop එකෙන් අරගන්නවා නම් free.
  • Delivery එකේදී ගෙවන්න (COD) හරි bank transfer කරන්න හරි පුළුවන්.
  • Screenshot එකක් එවනවා නම් design එකේ TW-xxxxx code එකත් පේන්න එවන්න.