A4 එකේ print කරලා · කපලා දාන්න ලෑස්තියි
ඔබේ cake එක ලස්සන කරමු
කැමති A4 topper sheet එක තෝරන්න, අපි print කරලා එවනවා. කෑලි කපලා cake එක උඩ තිබ්බම party එකට ලෑස්තියි.
- Sheet එකක් Rs. 80 යි
- Designs 1,000+
- ලංකාව පුරා delivery
Theme එකෙන් හොයන්න
Happy Birthday
Animals
Butterfly
Little Boy
Sonic
Unicorn
Spiderman
For Her
Vehicle
For Him
Little Girl
School
Love
Happy New Year
Hello Kitty
Cocomelon
Sports
Ben 10
Ariel
Games
Angels
Heroes
Mickey Mouse
Minnie Mouse
Sofia
Tinker Bell
Elsa
Masha
Barbie
Batman
Bear
Rapunzel
Belle
Snow White
Moana
Superman
Captain America
Hulk
Winnie the Pooh
Boss Baby
Cinderella
Iron Man
Shadow
Music
Aurora
Ladybug
Minions
Trees
BlackPink
Jasmine
Father
Princess
Harry Potter
Peppa Pig
Pikachu
Dinosaur
Mermaid
Teacher
Baby Shark
Dora
K-Pop Demon Hunters
Kuromi
Labubu
My Melody
Paw Patrol
Space
Stitch
ජනප්රිය designs
ඔක්කොම බලන්න →Order කරන හැටි
ලේසි පියවර 4යි.
- 1
Design එක තෝරන්න
Theme එකෙන් designs බලලා කැමති එක යට + Add ඔබන්න.
- 2
Order කරන්න
Cart එකට ගිහින් Checkout කරන්න, නැත්නම් WhatsApp එකෙන් order කරන්න.
- 3
අපි print කරනවා
Confirm කළාට පස්සේ 230gsm glossy කඩදාසියේ print කරලා එවනවා.
- 4
කපලා සරසන්න
කෑලි කපලා skewers වලට අලවලා cake එක උඩ තියන්න.
හැම උත්සවයකටම design එකක්
Birthday, wedding, baby shower සහ තව ගොඩක් – හැම sheet එකක්ම print කරන්න ලෑස්තියි, ඒ නිසා ඉක්මනින් එවනවා.
Topper World